Softlogic Invest අපි විශ්වාස කරන්නේ ඔබට සැබෑ කර ගත නොහැක් හීනයක් නොවන බවයි. අපට ඔබ වෙනුවෙන් ඔබගේ සිහින සැබෑකර දිය නොහැකි වූවත් එය කරා යෑම සැලසුම් කිරීමට නිසැකවම අපට උදව් කරන්න පුළුවන්. ඒ සියල්ල ආරම්භ වන්නේ රුපියල් 5000ක් වැනි සුළු මුදලකින්.
ආයෝජනය ආරම්භ කරන්න