Softlogic Invest තෑගි කාඩ්පත

Softlogic Invest තෑගි කාඩ්පත යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ ආදරණීයයන්, මිතුරන් හෝ පවුලේ සාමාජිකයන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා රුපියල් 5,000කින් ආරම්භ කළ හැකි ආයෝජනයක් ත්‍යාග කළ හැකි නවමු අවස්ථාවකි. අද දවසේ පිරිනමන මේ කුඩා ත්‍යාගය, හෙට දවසේදී ඔවුන්ගේ සිහින සැබෑ කරන වග නියතයි.


මෙය භාවිතා කරන්නේ කෙසේද?

  1. එය ඉතාමත් පහසුයි. ඔබ කාඩ්පත මිලදී ගෙන එය යමෙකුට තෑගි කළ පසු, ඔහුට හෝ ඇයට එම ආයෝජනය භාවිතා කළ  හැකි ක්‍රම දෙකක් තිබේ
    තෑගි කාඩ්පත ලබා ගන්නා පුද්ගලයා Softlogic Invest හි නව සාමාජිකයෙක් නම්,  ඔහු/ඇය විසින්

  2. ඔබ කාඩ්පත තෑගි කර ඇති පුද්ගලයා දැනටමත් Softlogic Invest හි ආයෝජකයෙකු නම්, ඔහුට/ඇයට ඔවුන්ගේ පුද්ගලික Invest  ගිණුම වෙත ගොස්, Top-Up Account අවස්ථාව තෝරා, කාඩ්පත භාවිතා කළ හැක.

මතක තබා ගත යුතු කරුණු කිහිපයක

∙ මෙම කාඩ්පත මිලදී ගත් දිනයේ සිට වසරක කාලයක් සඳහා වලංගු වේ.

∙ මිලදී ගැනීමෙන් පැය 24 කට පසු කාඩ්පත සක්‍රිය වේ

∙ තෑගි කාඩ්පත ලබන්නාට ඕනෑම අවස්ථාවක තම මුදල් ආපසු ලබාගත හැක.

ඕනෑම පැහැදිලි කිරීමක් සඳහා, අපගේ Invest මිතුරන් සැමවිටම ඔබ සමඟ සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටී.

0112 104 304 ඔස්සේ අප අමතන්න

info@softlogicinvest.lk විද්‍යුත් තැපෑල හරහා අප සමඟ සම්බන්ධ වන්න.