අරමුදලේ ස්වභාවය |
මෙම අරමුදලට දිගු කලීන වන අතර වෙළෙඳපල වෙනස්කම්වල බලපෑමට ලක්වේ |
පරිපාලක/භාරකරු |
හැටන් නැෂනල් බැංකුව පී එල් සී |
ආයෝජන අරමුණ |
කොටස් වෙළෙඳපොලේ ආයෝජනය කිරීමෙන් ඔබේ මුදල් වර්ධනය කර ගැනීමට සහය වීම |
අවම ආරම්භක ආයෝජනය |
ශ්‍රී ලංකා රුපියල් 5000/- හෝ ඊට වැඩි |
ආරම්භක දිනය |
2020 ජූලි |
ඇතුල්වීමේ ගාස්තුව |
නැත |
කළමනාකරණ ගාස්තුව |
වාර්ෂිකව 2.25% ක් මුළු අරමුදලට අය කරනු ලබන අතර තනි ආයෝජකයින් සඳහා ගාස්තුවක් නැත |
පරිපාලක ගාස්තුව |
වාර්ෂිකව 0.15% ක් මුළු අරමුදලට අයකරනු ලබන අතර තනි ආයෝජකයින් සඳහා ගාස්තුවක් නැත |
ඉවත්වීමේ ගාස්තුව |
පළමු වසරේදී ඉවත්වීමේ ගාස්තුව 3% කි. දෙවන වසරේදී ඉවත්වීමේ ගාස්තුව 2% කි. තුන්වන වසරේදී ඉවත්වීමේ ගාස්තුව 1% කි. වසර තුනෙන් පසු ඉවත්වීමේ ගාස්තුවක් නැත |