ඔබේ දරුවාගේ සිහිනයට දැන්ම ආයෝජනය කරන්න

දැන් ඕනෑම ආසිරි රෝහලක උපත ලබන සෑම බිළින්දෙකුටම ඔවුන්ගේ අනාගත අධ්‍යාපන සිහින සැබෑ කරගන්නට රු .5000ක් වටිනා සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් ගිණුමක් සහ අගනා තෑගි පාර්සලයක් අපෙන් ලැබෙනවා.

ආසිරි රෝහලේ නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වීමට, කරුණාකර ඔබේ තොරතුරු පහත ඉදිරිපත් කරන්න.


Name*
Number*
Preferred Hospital*

*All fields are required.

දෙමව්පියන් ලෙස ඔබේ අලුත උපන් බිළිඳා ගැන බොහෝ සිහින දැක ඇති. නමුත් ඔබ ඔවුන්ගේ අනාගතය සැලසුම් කර තිබෙනවාද? මේ දක්වා ඔබේ දරුවා වෙනුවෙන් කළ හැකි උපරිමය කර ඇති අතර, ඔබේ දරුවාගේ අනාගත සිහින සැලසුම් කිරීමට ඔබත් සමඟ එක්වීමට අප දැන් සූදානම්!

Personal Image

ආසිරි මාතෘ සහ ළදරු සත්කාර සේවා

ආසිරි රෝහල් සමඟ සම්බන්ධ වන්න
Personal Image

ආසිරි රෝහල් ජාලයේදී ඔබේ වෛද්‍යවරයා හමුවිය හැකිදැයි පරීක්ෂා කරන්න

පරීක්ෂා කරන්න
Personal Image

ඔබේ දරු උපත සඳහා ආසිරි රෝහල් තෝරාගත යුත්තේ ඇයි?

වැඩිදුර තොරතුරු
Personal Image

මගේ දරුවාට මෙම සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් ගිණුම ලැබෙන්නේ කෙසේද?

වැඩිදුර තොරතුරු
Personal Image

ඔබේ දරුවාගේ සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් අරමුදල දිගටම වර්ධනය කර ගන්නේ කෙසේද?

වැඩිදුර තොරතුරු

සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් සමඟ ඔබේ ආයෝජන අවස්ථා පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා 011 2104 304 අමතන්න.


නිතර අසන ප්‍රශ්න

ඔව්. ආයෝජනයත් එක්ක සසදලා බලද්දී, ඉතිරි කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඒක අපි මේ විදියට බලමු.

ඉතිරිකිරීම් කියන්නෙ බොහෝවිට පසුව පාවිච්චියට නැත්තම් අවශ්‍යතාවයකදී භාවිතයට වෙන්කළ මුදල්. ඔබට ඉන් අපේක්ෂා කරන්න පුළුවන් එකම දේ නම් අදාළ සමාගම හෝ බැංකුව ලබාදෙන ස්ථාවර පොළී අනුපාතිකය පමණයි.

එහෙත් ආයෝජනය සිද්ධවෙන්නේ, මුදලට අමතරම ලාභාංශ අපේක්ෂාවෙන්. මෙහිදී ඔබේ දරුවාට ජීවිතකාලය පුරා එහි ප්‍රතිලාභ අත්විඳීමට හැකිවේ.

ආරම්භයේදී මෙය ළමා ගිණුමක් ලෙස මවගේ නමින් ඒකාබද්ද ගිණුමක් ලෙස විවෘත වන අතර දරුවාගේ නම තහවුරු වූ පසු අපගේ ඇමතුම් කණ්ඩායම් දරුවාගේ නම දෙමාපියන්ට ඇමතුමක් දී ලබාගෙන එය ගිණුමේ නම වශයෙන් එකතු කරනු ඇත

ඔබගේ ආයෝජන අරමුදල් HNB (HATTON NATIONAL BANK ) හි ඇති තවත් විශාල ආයෝජකයන් සංඛ්‍යාවක ගේ ආයෝජන වලින් සැදුම්ලත් මුදල් සංචිතයකට බැර වන අතර එය සුරැකුම්පත් සහ විනිමය
කොමිෂන් සභාවේ රෙගුලාසි සහ නියාමනයන්ට අනුව පාලනය කරනු ලබයි. ආයෝජකයන්ට ඔවුන්ගේ ආයෝජන වලට සරිලන ස්ථාවර ප්‍රතිලාභ සහතික කිරීමට සමත් පලපුරුදු අත්දැකීම් සහිත ප්‍රවීණ ආයෝජන කළමනාකරණ කණ්ඩායමක් අප සතුව ඇත.

ඔව්, මෙම ප්‍රතිලාභය ඕනෑම අසිරි රෝහලක උපත ලැබූ ළදරුවන් සඳහා පමණයි. සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්මන්ට් හි ඔබට රුපියල් 5,000 ක් වැනි සුළු මුදලකින් ආයෝජනය කළ හැකි අරමුදල් දෙකක් තිබෙනවා. ඒවානම් Softlogic Equity Fund හෝ Softlogic Money Market Fund. අපත් සමඟ ආයෝජනය කරන්නට කැමතිනම්, මෙතන ක්ලික් කිරීමෙන් ඔබට මේ මොහොතේම ගිණුමක් සාදාගෙන ආයෝජනය ආරම්භ කරන්නට හැකියි.

මෙම වැඩසටහනේදී ගර්භනී අවධිය සහ බිලිඳා උපත ලද මුල් අවධිය සාර්ථකව කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම, ප්‍රායෝගිකව සහ මෙවලම් ආධාරයෙන් ලබාදීම තුළින් ඔබ දැනුවත් මවක් බවට පත් කිරීම අපගේ අරමුණයි. තවද මව් පදවිය දැරීමට සිටින ඔබට සහ ඔබේ සහකරුවාට අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව මෙම නැවුම් වූ අත්දැකීම විඳගැනීමට හුරුකරවීම ද මෙමගින් සිදුවේ. සැබැවින්ම පළමුවර මව්පිය පදවිය ලබනා හෝ එම අත්දැකීම යළිත් අත්විඳින ඔබව පහත කරුණු ගැන දැනුවත් කිරීම සහ අගයකිරීම උදෙසා මෙම පූර්ව ප්‍රසව වැඩසටහන නිර්මාණය කර ඇත.

ළදරු දැඩි සත්කාර ඒකකය (NICU)

අලුත උපන් බිළිඳෙකු ළදරු දැඩි සත්කාර ඒකකයට රැගෙන එන්නේ හේතු කිහිපයක් නිසයි. ඒවානම් නොමේරූ දරු උපතකදී (සති 37ක කාලයට පෙර), හුස්ම ගැනීමේ අපහසුතාවකදී, ආසාදනයකදී හෝ ශල්‍යකර්මයක් අතරතුරදී සිදුවන ගැටලුවකදී වේ. මෙය, පවුලකට ඉතාමත් පීඩාකාරී කාලයක්. නමුත්, අපගේ ළදරු දැඩි සත්කාර ඒකකය දරුවාට අවශ්‍ය හොඳම ප්‍රතිකාර ලබා දීමට ඇපකැප වන බවට වූ ඒ විශ්වාසය දෙමාපියන්ට ලබාදෙනවා. මෙම ඒකකයට ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවල ළදරුවන් රැකබලා ගැනීමේ අත්දැකීම්ද තිබෙනවා. වැඩිදුර තොරතුරු දැනගැනීමට අපව අමතන්න

Asiri Medical Hospital – 076 390 9099
Asiri Central Hospital – 076 424 0824
Asiri Hospital Kandy – 076 222 3038
Asiri Hospital Matara – 077 690 2939
Asiri Hospital Galle – 076 731 5060

සිටින්නේ නම් ආසිරි රෝහලේ 6 වන මහලේ (NICU) පිහිටි මව්කිරි කළමනාකරණ ඒකකය (LCU) වෙත පැමිණෙන්න. දවසේ පැය 24 පුරාම ඔබට අවශ්‍ය මෙම සේවාව ලබා දීමට අප සූදානම් 24/7. අප ඔබට ලබා දෙන සේවා පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා link ක්ලික් කරන්න.

වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත අංකවලට ඇමතුමක් දෙන්න

Asiri Medical Hospital – 076 390 9099
Asiri Central Hospital – 076 424 0824
Asiri Hospital Kandy – 076 222 3038
Asiri Hospital Matara – 077 690 2939
Asiri Hospital Galle – 076 731 5060


හවුල්කාරිත්වය