කෙටි කාලයක් සඳහා (සාමාන්‍යයෙන් මාස 12ක් හෝ ඊට අඩු) ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකුට මෙම අරමුදල වඩාත්ම ගැලපෙන අතර එම කාල වකවානුවේදී හොඳ ප්‍රතිලාභ ලැබෙනු ඇත ඔබගේ අරමුදල් රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත්ල ස්ථාවර තැන්පතුල ණයකරල වාණිජ පත‍්‍රක වැනි කෙටි කාලීන සුරැකුම්පත් සඳහා ආයෝජනය කරනු ඇත
ආයෝජකයෙකු ලෙස ඔබට ඕනෑම අවස්ථාවක අමතර ගාස්තුවකින් තොරව මෙම අරමුදලට ප්‍රවේශ වීමට හා ඉවත් වීමට හැකිය.
අරමුදලේ ස්වභාවය | මෙමඟින් කෙටි කාලීනව උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට උපකාර කරන අතර ඕනෑම අවස්ථාවක ඔබගේ ආයෝජනය ආපසු ලබා ගැනීමට හැකි බව සහකිත වේ |
පරිපාලක/භාරකරු | හැටන් නැෂනල් බැංකුව පී එල් සී |
ආයෝජන අරමුණ | ඔබගේ ආයෝජනයේ ආරක්ෂාව සහතික කරමින් ඔබගේ ආයෝජනය සඳහා හොඳ ප්‍රතිලාභ ලබාගැනීමට සහය වීම |
අවම ආරම්භක ආයෝජනය | ශ්‍රී ලංකා රුපියල් 5000/- හෝ ඊට වැඩි |
ආරම්භක දිනය | 2020 ජූලි |
කළමනාකරණ ගාස්තුව | වාර්ෂිකව 1% ක් මුළු අරමුදලට අය කරනු ලබන අතර තනි ආයෝජකයින් සඳහා ගාස්තුවක් නැත |
පරිපාලක ගාස්තුව | වාර්ෂිකව 0.15% ක් මුළු අරමුදලට අයකරනු ලබන අතර තනි ආයෝජකයින් සඳහා ගාස්තුවක් නැත |
ඉවත්වීමේ ගාස්තුව | ඉවත්වීමේ ගාස්තුවක් නැත |
18th December 2024 |
විකුණුම් මිල (රුපියල්) | ගැණුම් මිල (රුපියල්) |
සොෆ්ට්ලොජික් මුදල් වෙළෙඳපොල අරමුදල | 168.7195 | 168.7195 |
Softlogic Money Market Fund හෝ Softlogic Equity Fund යන අපගේ Unit Trust Fund ද්විත්වයෙන් එක් ගිණුමක හෝ ගිණුම් දෙකෙහිම ආයෝජනය කරන සියලුම පාරිභෝගිකයින්ට ඔවුන් ආයෝජනය කළ මුදලට සමාන ජීවිත ආවරණයක් Softlogic Life රක්ෂණ සමාගම වෙතින් ලැබේ. (උපරිම රුපියල් 500,000 දක්වා වූ ජීවිත ආවරණයකට යටත්ව)
වයස් සීමාව (Age Limit)
ජීවිත රක්‍ෂණලාභියාගේ ඇතුල්වීමේ අවම වයස – අවුරුදු 19 (ඊළඟ උපන්දිනයට අදාළ වයස)
ජීවිත රක්‍ෂණලාභියාගේ ඇතුල්වීමේ උපරිම වයස (ජීවිත ආවරණය) – අවුරුදු 65 (ඊළඟ උපන්දිනයට අදාළ වයස)
වැඩි විස්තර සඳහා 011 2104304 අමතන්න.