ඔබේ දරුවාගේ සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් අරමුදල දිගටම වර්ධනය කරන්නේ කෙසේද?

ඔබගේ අලුත උපන් බිළිඳා වෙනුවෙන් රුපියල් 5,000 ක් ආයෝජනය කිරීමෙන් (ඕනෑම අසිරි රෝහලක උපත ලැබූ ළදරුවන් සඳහා) අපි ඔබ වෙනුවෙන් පළමු පියවර තැබුවා. දැන් පැමිණ ඇත්තේ දරුවාගේ අරමුදල දිගටම වර්ධනය කර ගැනීමේ ඔබේ වාරයයි. එය කළ හැකි ආකාරය මෙන්න .


සෘජු / චෙක් තැන්පතු හෝ අන්තර්ජාලය ඔස්සේ තැන්පත් කිරීම
ඕනෑම HNB බැංකුවකට ගොස් දරුවාගේ මවගේ නමින් මුදල් තැන්පත් කරන්න.
Account No. 003010534505
හැටන් නැෂනල් බැංකුව – ප්‍රධාන කාර්යාල ශාඛාව
ශාඛා කේතය – 003

 

ඔබේ investor profile එකට පිවිස ගිණුම top up කරන්න.
Visit your profile

 

0112 104 304 යන අංකය ඔස්සේ අපව අමතන්න. ඒ හරහා ඔබගේ ඕනෑම ගැටළුවක් විසඳන්නට අප සූදානම්.