මගේ දරුවාට මෙම ගිණුම සහ රුපියල් 5,000 ක ආයෝජනය ලැබෙන්නේ කෙසේද?

ආසිරි රෝහලකදී ඔබේ දරු උපතින් අනතුරුව පිටව යන මොහොතේදී පහත දක්වා ඇති දේවල් ඔබ වෙත ලබා දෙයි:

 මව සහ දරුවාගේ නමින් ඇති සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් ගිණුමට රුපියල් 5,000 ක් මාරු කිරීම සනාථ කරන ලිපියක්

 නොමිලේ තෑගි පාර්සලයක්

 රුපියල් 5,000 ක ආයෝජනය සනාථ කරන සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් අරමුදල් සහතිකය

 සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් ගිණුම සහ ඔබේ දරුවාට ලැබී ඇති ආයෝජනය පිළිබඳ අවශ්‍ය සියලු තොරතුරු අඩංගු පත්‍රිකාවක්

ඉන්පසුව, ඔබට සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට් නියෝජිතයෙකුගෙන් පිළිගැනීමේ ඇමතුමක් ලැබෙනු ඇති අතර, මෙම අරමුදල වර්ධනය කිරීම පිළිබඳව ඔබ දැනගත යුතු සියළු විස්තර ඔබට ලබාදෙයි. මීට අමතරව ළදරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා සිටින අතර එමඟින් ඔහු / ඇය වයස 18 සපුරන තෙක් ඔබේ දරුවාගේ නමින් ගිණුම පවතිනු ඇත.

දැන් ඔබ වගේම වෙන ඕනෑම කෙනෙක්ටත් ඔබේ දරුවා වෙනුවෙන් ආයෝජනය කල හැක.

මෙම අරමුදල ඔබේ දරුවා වෙනුවෙන් වර්ධනය කිරීමේ වාරය දැන් ඔබ සතුයි. ඔබේ දරුවා වර්ධනය වනවාත් සමඟම මෙම අරමුදලත් වර්ධනය කරන්න දැන් ඔබට පුලුවන්.


සෘජු / චෙක් තැන්පතු හෝ අන්තර්ජාලය ඔස්සේ තැන්පත් කිරීම
ඕනෑම HNB බැංකුවකට ගොස් දරුවාගේ මවගේ නමින් මුදල් තැන්පත් කරන්න.
Account No. 003010534505
හැටන් නැෂනල් බැංකුව – ප්‍රධාන කාර්යාල ශාඛාව
ශාඛා කේතය – 003

 

ඔබේ investor profile එකට පිවිස ගිණුම top up කරන්න.
Visit your profile

 

0112 104 304 යන අංකය ඔස්සේ අපව අමතන්න. ඒ හරහා ඔබගේ ඕනෑම ගැටළුවක් විසඳන්නට අප සූදානම්.